- අයදුම්පත්රය කාර්යාලයට පැමිණ හෝ අපගේ වෙබ් අඩවියෙන් භාගත කර සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රු.500.00 ක සේවා ගාස්තුවක් සමඟ පෝද්දිවල ප්රධාන කාර්යාලයට හෝ පිටිගල උප කාර්යාලයට භාර දිය යුතුය.
- අනතුරු දායක තත්වය පරීක්ෂා කිරීමෙන්අනතුරුව අයිතිකරුට, ලිඛිතව නියෝග කර පැමිණිලි පාර්ශවයද දැනුවත් කරයි.
- කපා හෙලීමට බලපත්ර ලබාගත යුතු ගස් වර්ග සඳහා නියාගම ප්රාදේශිය ලේකම් වෙතින් බලපත්රයක් ලබාගත යුතුය.
- බලපත්ර ලබා ගත යුතු ගස් ඇත්නම් ප්රාදේශීය ලේකම් වෙත දැනුවත් කිරීමක් සිදු කරයි.
පහත සබැඳියෙන් අයදුම්පත භාගත කර ගන්න