ආදාහනාගාරය වෙන් කරවා ගැනීම සඳහා ඔබ නියාගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ පදිංචි කරුවකු නම් රු.9000.00 ක මුදලක් ද බල ප්රදේශයෙන් පිටත පදිංචි කරුවකු නම් රු.11,000.00 ක සේවා ගාස්තුව ලෙස ගෙවිය යුතුවේ.
ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ:-
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්රය.
- මරණය ලියාපදිංචි කිරීමේ සහතිකය හෝ තාවකාලික මරණය ලියාපදිංචි කිරීමේ සහතිකය.
- අයදුම්පත්රය සම්පූර්ණ කරනු ලබන තැනැත්තාගේ හැඳුනුම්පතෙහි පිටපතක්.
පහත සබැඳියෙන් අයදුම්පත භාගත කර ගන්න.