
අප සභාව සතු කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය පහත අයදුම්පත්‍රය සම්පූර්ණ කර අත්තිකාරම් මුදල් ගෙවා අවශ්‍ය දිනය සඳහා වෙන්කරවා ගත හැක.
අය කිරීම් සිදු කරනුයේ දින ගණන් සඳහාය. අය කරනු ලබන ගාස්තුව වාර්ෂිකව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
2025 වර්ෂය සඳහා වන අයකිරීම.
දිනකය පැය 08ක් ඉන්ධන රහිතව ක්‍රියාකරු සහිතව. – රු4,000.00
වැඩිවන සෑම පැයක් සඳහාම රු.400.00