2023 වර්ෂය සඳහා වන අය කිරීම.
පැය අටක කාලයක් සඳහා රු.23,500.00 කි.
වැඩි වන සෑම පැයක් සඳහාම රු.1,650.00 කි.
ගල්රෝළ ප්‍රවාහනය කිලේමීටර් 2ක් දක්වා නොමිලයේ වන අතර, කිලෝමීටර 2 සිට 4 දක්වා දින 1/2 (භාගයක) මුදලක්ද, කිලෝමීටර 4 සිට 8 දක්වා දින 1 ක මුදලක්ද අය කරනු ලැබේ.
ගල්රෝළ කිලෝමීටර් 8 ට වඩා වැඩි දුරක් රැගෙන යාමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා ප්‍රවාහන පහසුකම් තමා විසින් සපයා ගැනීම සිදු කළ යුතු අතර, සේවය ලබා ගැනීම අවසන් වූ පසුව නැවත සභාවට රැගෙන ඒම සඳහා ප්‍රවාහන පහසුකම් තමා විසින් ම සැපයිය යුතු වේ.
පහත සබැඳියෙන් අයදුම්පත භාගත කර ගන්න.