බල ප්‍රදේශය පුරා විසිරි සිටින මහජනතාව වෙත දේශීය වෛද්‍ය සායන, බටහිර වෛද්‍ය සායන, දන්ත සායන, කෘෂි කාර්මික දැනුම, කෘෂි කාර්මික උපකරණ ලබා දීම, වරිපනම් බදු එකතු කිරිම, හැඳුනුම්පත් අළුත් කිරීම, ඇස් පරීක්ෂාකර ඇස් කණ්නාඩි ලබා දීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙනු ලබන වෙනත් එක් දින සේවාවන් එක් දිනයක් තුලදී සැපයීම මේ මගින් සාර්ථකව සිදු කරයි.
මේ සඳහා බල ප්‍රදේශයේ තෝරා ගත් පොදු ස්ථානයක් වෙත ස්ථානගත කරනු ලබයි. ජංගම සේවය පවත්වන දිනයට දින කිහිපයකට පෙර ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මහජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලබයි.