ජල බවුසරය වෙන් කරවා ගැනීම
2025 වර්ෂය සඳහා පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ,
- ලීටර 3500 / ලිටර 4500 ජල බවුසර් සේවා ගාස්තුව දිනකට රු.5,000.00 කි
- මාර්ග අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා රු.7,000.00
- වැඩි වන ජල බවුසරයක් සඳහා අය කිරීම රු.1,000.00
නියාගම ප්‍රාදේශිය සභාවේ සිට යාමට සහ නැවත පැමිණීමට කිලෝමීටර 10 ට වැඩි සෑම කිලෝමීටර එකක් සඳහාම රුපියල් 110.00 ක් බැගින් අය කරනු ලබයි. ජල සම්පාදන මණ්ඩලයේ ජල ඒකකයක් සඳහා (යුනිට් එකක්) රු.125.00 ක මුදලක් අය කරනු ලබයි.
- ලීටර 13,000 ජල බවුසර් සේවා ගාස්තුව රු.15,000.00 කි.
- අමතර ජල බවුසරයක් සඳහා රු.12,000.00 කි.
- ජලය සහිතව බවුසරය ස්ථානයක නතර කර තැබීමට රු.1,500.00 කි. (වැඩිවන දිනකට අයිතිවේ)
ජල බවුසරය කුලී පදනම මත ලබා ගැනීමට අයදුම්පත්‍රය සම්පූර්ණ කර අත්තිකාරම් මුදල ගෙවීමෙන් පසුව අවශ්‍ය දිනය සඳහා වෙන් කරවා ගත හැකිය.