ජල බවුසරය වෙන් කරවා ගැනීම
2024 වර්ෂය සඳහා පානීය ජල අවශ්‍යතාවයන් සඳහා දිනකට රු.5,000.00 කි, මාර් ග අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා රු.7,000.00 ක්ද, වැඩි වන ජල බවුසරයක් සඳහා අය කිරීම රු.1,000.00 ක් බැගින් වන අතර, නියාගම ප්‍රාදේශිය සභාවේ සිට යාමට සහ නැවත පැමිණීමට කිලෝමීටර 10 ට වැඩි සෑම කිලෝමීටර එකක් සඳහාම රුපියල් 110.00 ක් බැගින් අය කරනු ලබයි. ජල සම්පාදන මණ්ඩලයේ ජල ඒකකයක් සඳහා (යුනිට් එකක්) රු.125.00 ක මුදලක් අය කරනු ලබයි.
ජලය සහිතව බවුසරය ස්ථානයක නතර කර තැබීමට රු.1,500.00 කි. (වැඩිවන දිනකට අයිතිවේ)
ජල බවුසරය කුලී පදනම මත ලබා ගැනීමට අයදුම්පත්‍රය සම්පූර්ණ කර අත්තිකාරම් මුදල ගෙවීමෙන් පසුව අවශ්‍ය දිනය සඳහා වෙන් කරවා ගත හැකිය.