ජේ.සී.බී. යන්ත්‍රය වෙන් කරවා ගැනීම ජේ.සී.බී යන්ත්‍රය වෙන් කරවා ගැනීම. පහත අයදුම්පත්‍රය සම්පූර්ණ කර සේවය ලබා ගනීමට අපේක්ෂිත පැය ගණන සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවශ්‍ය දිනය වෙන් කර ගත යුතුය. 2025 වර්ෂය සඳහා වන අය කිරිම යාන්ත්‍රික පැයක් සඳහා රු.6,000.00 කි. අයදුම්පත භාගත කර ගන්න මාර්ග ගත ක්‍රමය යටතේ සේවාව ලබා ගනීම සඳහා Spread the love