සභාවට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් යම් දේපලක් බදු දීමටත්, සුදුසු පාර්ශවයන් තෝරා ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරයි.
එක් එක් අවස්ථා වලදී විවෘත මිළ ගණන්/ටෙන්ඩර් කැඳවීම පිළිබඳ තොරතුරු මෙහිදී ලබා ගත හැකිය.
2024 වර්ෂය සඳහා නිකුත් කරනු ලබන ටෙන්ඩර්පත්
- 2024 වර්ෂය සඳහා පිටිගල ඉරිදා සතිපොළ භූමියේ හරක් මස් කඩය 2024.09.01 සිට 2024.12.31 දක්වා බදු දිම.
- පිටිගල බස් නැනතුම්පල පිටුපස වෙළඳ සංකිර්ණයේ පිහිටි ශ්‍රවණාගාරය (වසර 10 ක කාලයක් සඳහා දීර්ඝ කාලීනව බදු දිම)
- පිටිගල පැලවත්ත පාර ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර දෙක එක්වන් මුදල් අය කර මාසික කුලී පදනම මත ලබා දීම.