ආණුඩුක්රම ව්‍යවස්ථාවේ 14 අ මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇත.
තොරතුරු දැනගැනීම පිළිබඳ දැන්වීමී
තොරතුරු නිළධාරියාගේ විස්තර
- නම :- ඩබ්.කේ.කේ. චාමර
- දුරකථන අංකය :- 0774898055
- අභියාචනා බලධරයා :-
- දුරකථන අංකය :-
- තොරතුරු විෂය භාර නිළධාරී :- පී.එච්.ජේ. ලක්මාලි
- දුරකථන අංකය :- 0707719151
තොරතුරු ඉල්ලුම් කරන ආකාරය
- RT 01 පොරමය සම්පූර්ණ කිරීම මගින් හෝ දුරකථන ඇමතුමක් / ලිඛිත ඉල්ලීමක් මගින් තොරතුරු ඉල්ලුම් කළ හැකිය.
- තොරතුරු සපයන ආකාරය
- ගාස්තු අය කරන ආකාරය
- අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ
- මූලික කටයුතු කිරිම සඳහා ද ගාස්තු අය නොකෙරේ.
- A- 4 ප්‍රමාණයේ ඡායා පිටපත් හෝ මුද්‍රිත පිටපත් 4ක් ගාස්තුවෙන් තොරව දිය යුතුය.
- A- 4 ප්‍රමාණයේ තොරතුරු තනි පැත්ත රු.2.00 දෙපැත්ත රු.4.00
- A- 3 සහ ලීගල් ප්‍රමාණය තනි පැත්ත රු.4.00, දෙපැත්ත රු.8.00
- මුද්‍රිත පිටපත් A- 4 තනි පැත්ත රු.4.00, දෙපැත්ත රු.8.00
- ලීගල් හා A- 3 තනි පැත්ත රු.4.00, දෙපැත්ත රු.8.00 පරිදි ගාස්තු අය කිරීම් සිදු කරයි.