පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමා නිර්ණය කෙටුම්පත් වාර්තාව මෙම කෙටුම්පත් වාර්තාව සම්බන්ධව අදහස් හා යෝජනා 2023.04.27 දිනට පෙර නියාගම ප්රාදේශීය සභාවේ ලේකම් සහ ගාල්ල දිස්ත්රික් ලේකම් වෙත පිටපත් සහිතව, කොළඹ 05, කිරුල පාර, සර්වේ ජනරාල් කාර්යාල ගොඩනැගිල්ල, ජාතික සීමා නිර්ණය කමිටුව වෙත යොමු කරන ලෙස දැනුම් දෙමි. අංක 13 – උප ලේඛණය Spread the love