නියාගම ප්‍රාදේශීය සභාවට අයත් උප කාර්යාලය පිටිගල නගරයේ වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කර ඇත.
ප්‍රාදේශිය සභාව මගින් සපයනු ලබන සියලුම සේවාවන් උප කාර්යාලය මගින්ද ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.
සපයනු ලබන සේවා
- වෙළඳ බලපත්‍ර නිකුත් කිරිම
- වරිපනම් බදු ගෙවීම.
- ආදාහනාගාර සේවා
- පුස්තකාල සේවා
- ජල බවුසරය කුලියට දිම
- ගල් රෝල / ජේ.සී.බී. යන්ත්‍රය කුලියට දීම
- කසල කළමනාකරණ කටයුතු