නියාගම ප්රාදේශීය සභා පෝද්දිවල මහජන පුස්තකාලය
නියාගම ප්රාදේශීය සභා ප්රධාන කාර්යාල භූමියේ පුස්තකාලය පිහිටා ඇත. අප පුස්තකාලය ට 2023 වර්ෂයේදී පොත් 8972 ක් සතුවේ. මෙහි සාමාජිකත්තවය ලබා ගැනීම සඳහා අයදුම්පත්රය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව රුපියල් 100.00 ක සේවා ගාස්තුවක් ගෙවීමෙන් පසුව සාමජිකත්වය ලබා ගත හැකිවේ. යම් අයකු සාමාජිකත්වය ලබා ගත් දිනයේ සිට එළඹෙන ඉදිරි වසරේ එම දිනයට රු.50.00 ක සාමාජිත්වය අලුත් කිරීමේ ගාස්තුව ගෙවීමෙන් පසුව සාමාජිකත්වය අලුත් කළ යුතු වේ. පුස්තකාල පොතක දිනක ප්රමාද ගාස්තුව රු.1.00 කි.
නියාගම ප්රාදේශීය සභා පිටිගල උප කාර්යාල මහජන පුස්තකාලය
නියාගම ප්රාදේශීය සභා පිටිගල උප කාර්යාල භූමියේ පුස්තකාලය පිහිටා ඇත. අප පුස්තකාලය ට 2023 වර්ෂයේදී පොත් 7709 ක් සතුවේ. මෙහි සාමාජිකත්තවය ලබා ගැනීම සඳහා අයදුම්පත්රය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව රුපියල් 100.00 ක සේවා ගාස්තුවක් ගෙවීමෙන් පසුව සාමජිකත්වය ලබා ගත හැකිවේ. යම් අයකු සාමාජිකත්වය ලබා ගත් දිනයේ සිට එළඹෙන ඉදිරි වසරේ එම දිනයට රු.50.00 ක සාමාජිත්වය අලුත් කිරීමේ ගාස්තුව ගෙවීමෙන් පසුව සාමාජිකත්වය අලුත් කළ යුතු වේ. පුස්තකාල පොතක දිනක ප්රමාද ගාස්තුව රු.1.00 කි.