වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණ සෑම වර්ෂයකම පසුගිය වර්ෂය සඳහා, ජනවාරි මාසය තුළ පවත්වනු ලබයි. මෙසේ සෑම වර්ෂයකම පවත්වනු ලබන සමීක්ෂණයක් මගින් වෙන්දේසියට සුදුසු ලෙස නිර්දේශ කරනු ලබන භාණ්ඩය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලබයි. සාමාන්‍යයෙන් භාණ්ඩ වෙන්දේසිය සෑම වර්ෂයකම මැයි මස පවත්වනු ලබයි.