නියාගම ප්‍රාදේශීය සභාව විසින් පිලිගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථා යටතේ නම් කරන ලද පරිශ්‍රයක් සම්බන්ධයෙන් වාර්ෂික වටිනාකමට අනුරූප යම් මුදලක් බලපත්‍ර ගාස්තුවක් ලෙස නියාගම ප්‍රාදේශිය සභාවට ගෙවිය යුතුය.එසේ බලපත්‍ර අය කරනු ලබන වෙළඳ ආයතන වාර්ෂිකව ගැසට් කිරිම මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.