නියාගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ ස්වභාව සෞන්දර්යෙන් අනුන වු පරිසරයකින් යුක්ත වේ. දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ඇති ස්වභාව සෞන්දර්යාත්මක ස්ථන බොහොමයක් නියාගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ පිහිටා ඇත.
කළුදිය පොකුණ – ගොඩාමුණ ප්රදේශයේ පිහිටා ඇත.
කළුදොළ – උහන්ඕවිට ප්රදේශයේ පිහිටා ඇත.
සඳගිරිගම දොළ – බඹරවාන ප්රදේශයේ පිහිටා ඇත.
ඇල්ලේවල අමුණ – නාරංඕවිට ප්රදේශයේ පිහිටා ඇත.
ගොඩාමුණ කළුදිය පොකුණ.
උහන්ඕවිට කළුදොළ
සඳගිරිගම දොළ
නාරංඕවිට ඇල්ලේ වල