බෝවන හා බෝ නොවන රෝග නිවාරණ වැඩසටහන්.
නියාගම ප්‍රාදේශීය සභාව මගින් නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය හා එක්ව බෝවන හා බෝනොවන රෝග නිවාරණ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
- ඩෙංගු රෝග නිවාරණ වැඩ සටහන්
- මාතෘ හා ළමා සායන වැඩසටහන්
- ගර්භනී මව්වරුන් සඳහා වැඩසටහන්
- දන්ත සායන වැඩසටහන්
- සුනඛ එන්නත් කිරීමේ වැඩ සටහන්
- විෂබීජහරණ කිරීමේ වැඩසටන්.